නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතියේ දෙවන දිනය වන අද (26) අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා මහාමාර්ග, යෞවන හා වනිතා කටයුතු ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය ලෙස නම් කොට තිබේ.

    අතිරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ​ක්‍රීඩා අමාත්‍යතුමා සමග ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව කරන ලද යෝජනාවකට අනුව 2016 ජනවාරි 25 දින සිට 30 වන දින දක්වා “ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන සතිය" ලෙසද, ජනවාරි 30 වන දින “ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන විශේෂ දිනය" ලෙසද රජය විශේෂ චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

    දිවයිනේ උතුරු, උතුරු මැද, නැඟෙනහිර හා ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    රාජ්‍ය සේවයේ සුරක්ෂිතතාව හා පැවැත්ම තීරණය වන්නේ රාජ්‍ය සේවකයින්ගේ ප්‍රමාණය මත නොව, රාජ්‍ය සේවකයින්ගේ කැපවීම මත බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය  දයා ගමගේ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya