ජනවාරි මස 25 සිට 30 දින දක්වා ප්‍රකාශයට පත්කර ඇති ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන සතිය නිමිත්නෙත් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ පැවති ශරීර සුවතා වැඩසටහනට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (26) පෙරවරුෙවි එක්විය.
සුහද විදේශ ප්‍රතිපත්තියක් තුළින් රට ඉදිරියට ගෙන යාම කළ යුතු බව විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්නට ඕන. මේ රටේ නීතිය රජ කළ යුතුයි. මේ ආණ්ඩුව කිසිවිටෙක සෝමාරාමලා, බුද්ධරක්ඛිතලා ඇතිකරන්න ඉඩ දෙන්නේ නෑ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකාව දියුණුවන වෙළඳපොළක්.අපේ සෘජු විදේශ ආයෝජන විවිධාංගීකරණය කළ යුතුයි. ශ්‍රී ලංකාවට තිබෙන සෘජු විදේශ ආයෝජන වැඩි කිරීම හොඳම ක්‍රමය යැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.