නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විදේශගත ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමේ වැඩසටහන වසර 2017 දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

    ඉන්කෝ 2016 කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනය මාධ්‍ය වෙත හදුන්වා දීමේ නිල වෙබ් අඩවිය දියත් කිරීම හා ඉන්කෝ ටිකට් පත අලෙවිය ආරම්භ කිරීමේ උත්සවය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියගේ සහභාගීත්වයෙන් හෙට (28) පස්වරු 3.00ට කොළඹ වෘත්තීයවේදීන්ගේ සංගම් සංවිධාන මූලස්ථානයේ (OPA) දී පැවැත් වෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කරයි.

    ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ලබා දෙන මූල්‍යාධාර ඉහළ නැංවීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

    රත්නපුර, පැල්මඩුල්ල, පාතකඩ භික්ෂු පුහුණු ආයතනයේ අභිනවයෙන් ඉදිකරනු ලබන බුදුපිළිම වහන්සේට මුල්ගල තැබීමේ උත්සවය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.35ට එම විහාරස්ථානයේ දී පැවැත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya