ශ්‍රී ලංකාවේ කෙරෙන ආයෝජන හොරකමින්, කොමිස්වලින් තොරව සිදු කරන්නට අද හැකියාව ලැබී තිබෙ බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.