හොඳ ප්‍රමිතියෙන් යුතු දේශීය ටෙලිනාට්‍ය නිෂ්පාදනය කිරීමට හොඳ වාතාවරණයක් සකසන්නට සිදු වී තිබෙන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධයක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
අපට පුළුවන් නම් සෘජු ආයෝජන ගෙන එන්න,එයයි රටේ සාර්ථකත්වය.ණය පස්සේ යනවාට වැඩිය ආයෝජන පසුපස යැමයි අවශ්‍ය වන්නේ යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
2016 වසරේ පැවැත්වීමට නියමිත 68වැනි ජාතික නිදහස් උත්සවය අති උත්කර්ෂවත් ලෙස පවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇතැයි ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසී ය.
ඇඹිලිපිටියේ සාදයක් අතරතුර පොලීසිය සමග ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බැවින් කිවහැක්කේ දැනට අනාවරණය වී ඇති කරුණු පමණක් බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද(27) ප්‍රකාශ කළේය.