2016 වසරේ රජයේ ප්‍රධානතම සංවර්ධන වැඩසටහනක් වශයෙන් ක්‍රියාත්මක කරන බස්නාහිර නගර සංවර්ධන ව්‍යාපෘති සැලැස්ම ජනවාරි 29 වැනිදා නිදහස් චතුරස්රයේ දී ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමට නියමිත බව මහා නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.