නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගාලු උරුමය පදම සංවිධානය කරනු ලබන ජාතික සංහිඳයාව වර්ධනය කිරීමේ වැඩසටහනක් අද(29) සිට පැවැත් වේ.

    මහා ව්‍යාපෘති 160කින් යුත් බස්නාහිර පළාත මහානගර යායක් බවට පරිවර්ථනය කිරීමේ ව්‍යුහාත්මක සැලැස්ම අද(29 ) දින පෙ.ව.10.30ට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේ දී එළිදැක්වෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

    උපාධිධාරි පුහුණු පදනම මත සිටි පුරාවිද්‍යා විද්‍යාර්ථින් 133 දෙනෙකු සදහා පැවති තරඟ විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් 62 අතුරින් සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ 33 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.

    කවර හෝ හේතුවක් මත මේ දක්වා තිළිණපත්වලින් (වවුචර්පත්වලින්) නිලඇඳුම් රෙදි ලබාගැනීමට අපහසු වූ සිසු දරුවන් වවුචර්පත්වල වලංගු කාලය මසකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya