සංරක්ෂණය කරන ලද තිස්සමහාරාම ඓතිහාසික සදගිරි සෑය ජනතාවගේ වන්දනාමාන කටයුතු සදහා යළි විවෘත කිරීමේ පුණෝත්සවය අද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පුධානත්වයෙන් සිදුවිය.
කොළඹ, බිෂොප් විද්‍යාලයේ නිර්මාතෘ දින සැමරුම් උත්සවය පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
කොළඹ නගරය මූලික කරගෙන සමස්ත බස්නාහිර පළාතම මහා නගරයක් ලෙස සංවර්ධනය කෙරෙන බස්නාහිර පළාත් මහා නගර සංවර්ධන සැලැස්ම හෙවත් මෙගා පොලිස් වැඩපිළිවෙළ එළිදැක්වීමේ උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.
දැනුම් ක්ෂේත්රය හා මානව සම්පත් කළමණාකරණය යන විෂයයන්, ප්‍රාථමික කර්මාන්ත ලෙස සංවර්ධනයට පියවර ගන්නා බව, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.