සීකා වෛරසය රට තුළට ඒම වැළැක්වීම සඳහා කටුනායක ගුවන්තොටුපල සූදානම් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
ස්වභාව ධර්මයේ අපූරු නිමැවුමක් වන පාරිසරික විවිධත්වය තුළ තෙත් බ්ම් වලට හිමි වනුයේ මුලික ස්ථානයකි. සෑම රටකම සමතුලිත පාරිසරික තත්වයක් රැකදීමෙහි ලා මෙමගින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එනිසාම සෑම වසරකම පෙබරවාරි 02 වන දින ජගත් තෙත් බිම් දිනය ලෙස නම් කර තිබේ.
තෙත් බිම් දුරැකීම සඳහා 1971 වසරේ පෙබරවාරි දෙවන දා රැම්සාසම්මුතියට අත්සන් තැබීම සිහිපත් කරමින් මෙම ජගත් තෙත් බිම් දිනය සැමරේ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් තහනම් කරන ලද,තහනම් ධීවර පන්න ක්‍රම නැවත ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.