2015 අ.පො.ස උසස්පෙළ විශිෂ්ටයින්ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පළ කළේය.
නීතිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ දී ඊයේ (28) තමන් විසින් සිදු කළ ප්‍රකාශයෙන් මාධ්‍යවේදීන්ට කිසිදු තර්ජනයක් සිදු නොකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
අභාවප්‍රාප්ත දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.බී.ඒ.අසීස් මහතා පිළිබඳව ශෝක ප්‍රකශ යෝජනාව සහ අභාවප්‍රාප්ත රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.එම්.ඩෙනෙවිරත්න මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව අද (29) පාර්ලිමේන්තුවේ විවාදයට ගනු ලැබිණි.