අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයේ අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය ඇමති,ජනමාධ්‍ය ඇමති හමුවෙයි

    ජනවාරි 26, 2016
    ජපානයේ අභ්‍යන්තර කටයුතු තොරතුරු සහ ජාත්‍යන්තර කටයුතු ප‍්‍රතිපත්ති සම්බන්ධීකරණය පිළිබද උප අමාත්‍ය සකාමොටෝ (SAKAMOTO) මහතා ඇතුලු නියෝජිත පිරිසක් අද  (26) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමු විය.
    ශී‍්‍ර ලංකාවත්, ජපානයත් අතර ඇති දීර්ඝ සුහදතා පිළිබදව මෙහිදී වැඩිදුර සාකච්ඡා කෙරුණි.
    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව හා අතිරේක ලේකම් බී.කේ.එස් රවීන්ද්‍ර යන මහත්වරු එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya