අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව ඩිප්‍ලෝමා ප්‍රදානය ‍අද

    ජනවාරි 27, 2016
    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් ‍මෙ‍හෙයවනු ලබන 'මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව' ඩිප්‍‍ලෝමා පාඨමාලා‍වේ සහතිකපත් ප්‍රදා‍නෝත්සවය ජනාධිපති ‍මෛත්‍රීපාල සිරි‍සේන මැතිතුමාගේ ප්‍රධානත්ව‍යෙන් අද (27) සවස 3.00ට බණ්ඩාරනායක ජාත්‍යාන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා‍වේ දී පැවැත්වීමට නියමිතය.
    ‍මේ අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සහභාගිවීමට නියමිතය. මෙවර සහතික පත් ප්‍රදානය ‍කෙ‍රෙනු‍යේ ‍මෙම පාඨමාලාව හදාරන ලද IV වන කණ්ඩාය‍ම සඳහායි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya