මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය- ආරක්ෂක අමාත්‍යංශ පාපැදි සවාරිය හෙට

    ජනවාරි 27, 2016
    ජනවාරී 25 සිට 30 දක්වා සතිය පුරා යෙදී තිබෙන ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතියට සමගාමීව ආරක්ෂක අමාත්‍යංශය විසින් පාපැදි සවාරියක් සංවිධානය කොට තිබෙන බව ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
    පාපැදි සියයකින් යුත් මෙම පාපැදි සවාරිය හෙට (28) උදෑසන 8.30ට ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී ආරම්භ වී, පෙරවරු 11.30ට නිමාවට පත් වේ.
    ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය තුළ 'ආරක්ෂණ සේවා පෞද්ගලික ව්‍යවසාය ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය' හෙට (28)ට යෙදී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya