නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ පැවති ශරීර සුවතා වැඩසටහනට ජනපති එක්වෙයි

    ජනවාරි 26, 2016

    ජනවාරි මස 25 සිට 30 දින දක්වා ප‍්‍රකාශයට පත්කර ඇති ක‍්‍රීඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන සතිය නිමිත්නෙත් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ පැවති ශරීර සුවතා වැඩසටහනට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (26) පෙරවරුෙවි එක්විය.

    බෝ නොවන රෝග අවම කර ගැනීමේ පියවරක් වශයෙන් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක‍්‍රීඩා අමාත්‍යාංශය මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.

    මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ක‍්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හාරිස් යන මහත්වරුන්ද විදුහල්පති මාලනී හේරත් මහත්මිය, ගුරු මහත්ම මහත්මීන් සහ ශිෂ්‍යාවන් රැසක් එක්ව සිටියහ.

    pmdnews

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya