මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ උතුරු, උතුරු මැද, නැඟෙනහිර හා ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.