මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ පළාත් කිහිපයකට විටින් විට වැසි

    ජනවාරි 25, 2016

    දිවයිනේ උතුරු, උතුරු මැද, නැඟෙනහිර හා ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya