අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය ඇරඹෙයි

    ජනවාරි 25, 2016

    අතිරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ​ක්‍රීඩා අමාත්‍යතුමා සමග ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව කරන ලද යෝජනාවකට අනුව 2016 ජනවාරි 25 දින සිට 30 වන දින දක්වා “ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන සතිය" ලෙසද, ජනවාරි 30 වන දින “ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන විශේෂ දිනය" ලෙසද රජය විශේෂ චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

     

    ඉහත ජාතික වැඩසටහනේ ආරම්භක දිනය වන අද (25) දින ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා , ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්.හාරිස් මහතා , ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ඩී.එම්.ආර්.බී.දිසානායක මහතා  ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංශයේ සියලුම නිළධාරී මහත්ම මහත්මීන් සමග අමාත්‍යාංශ පරිශ්‍රයේදී ශරීර සුවතා ව්‍යායාමවල නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya