අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැඟෙනහිර හා ඌව පළාත්වලට වැසි වාර කිහිපයක්

    ජනවාරි 26, 2016

    දිවයිනේ නැඟෙනහිර හා ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද අද (26) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya