ඉන්දියානු රජය විසින් ප්රදානය කරන ගිලන් රථ 88ක් භාවිත කරමින් බස්නාහිර හා දකුණු පළාත් ආවරණය කර ගනිමින් ගිලන් රථ සේවය ලබාදෙන නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
රට තුළ අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපල මහතා අද (01) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.
රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් සෞඛ්‍ය සම්පන්න නිරෝගීමත් කන්තාවක් බිහිකළ යුතු බවත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරල්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් වාර්තා කරන්නේ එක් අයකුට පමණක් නොවේ.පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සුවිශේෂී පිරිසක් බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,ගයන්ත කරුණාතිලක මහතා පවසයි.