ආණ්ඩුව පෙරළන්න කිසිම හැකියාවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ලෝක ශ්‍රවණ දිනය අද (03) දිනට යෙදී තිබේ.ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම මාර්තු තුන්වන දින ලෝක ශ්‍රවණ දිනය ලෙස නම් කර තිබේ.
බස් රථ හිමිකරුවන්ගෙන් සහ රියදුරන්ගෙන් කප්පම් ගැනීම වැළැක්වීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් වහාම කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිතුමා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල සභාපතිවරුන්ට උපදෙස් දුන්නේ ය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ නව ව්‍යාපෘතීන් අධීක්ෂණ සඳහා තෝරාගත් නව අධ්‍යක්ෂවරුන්ට පත්වීම් ලිපි ප්රදානය අද (2) සිදු කෙරේ.