මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ව්‍යාපෘතීන් අධීක්ෂණ සඳහා තෝරාගත් නව අධ්‍යක්ෂවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය අද

    මාර්තු 02, 2016

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ නව ව්‍යාපෘතීන් අධීක්ෂණ සඳහා තෝරාගත් නව අධ්‍යක්ෂවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය අද (2) සිදු කෙරේ.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව.11.00ට කොළඹ,07, බෞද්ධලෝක මාවත, මධ්‍යම සංස්කෘතික අරමුදලේ දී පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya