අද දවසේ උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ වගකීම වන්නේ වැටුප් සහ වරප්‍රසාද ප්‍රමාණවත් නොවන බව පවසමින් රට හැර යාම නොව මතු පරපුර වෙනුවෙන් සංවර්ධිත රටක් බිහිකිරීම සඳහා රට භාර ගැනීම බව ජනපති පවසයි.
වයඹ පළාත් අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතාගේ මෑණියන් වූ අභාවප්‍රාප්ත එස්.එම්. අනුලාවතී කුමාරිහාමි සේනානායක මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (05) අවසන් ගෞරව දැක්වීය.
අද දවසේ උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ වගකීම වන්නේ වැටුප් සහ වරප්‍රසාද ප්‍රමාණවත් නොවන බව පවසමින් රට හැර යාම නොව මතු පරපුර වෙනුවෙන් සංවර්ධිත රටක් බිහිකිරීම සඳහා රට භාර ගැනීම බව ජනපති පවසයි.
රජයේ සහ පළාත් සභා රෝහල්වල සහ අනෙකුත් සෞඛ්‍ය ආයතනවල සේවය කරන වෛද්‍යවරුන් පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
වකුගඩු බද්ධ කිරීම සම්බන්ධව නව ප්‍රතිපත්ති හඳුන්වාදීම හා ලෝක වකුගඩු දිනය වෙනුවෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණය මාර්තු 08 දින කොළඹ,සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී පැවැත්වීමට නියමිතය.