නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආර්ථිකය මරණාසන්න නෑ. මේ රටේ ජනතාවට සැනසිල්ලෙන්, සතුටෙන්, නිදහසේ ජීවත් වෙන්න පුළුවන් සමාජයීය හා ආර්ථික පරිසරයක් අපි උදා කරනවා. අපේ රට ඉන්දීය සාගරයේ ආර්ථික හා මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස දිදුලවන්නට අපට හැකි වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා පවසයි .

    තොරතුරු දැනගැනීමේ  පනත් කෙටුම්පත  සඳහා උතුරු පළාත් සභාවේ අනුමැතිය මෙතෙක් හිමිව නොමැති බැවින් එම සභවේ අනුමැතිය ලැබීමෙන් පසු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධානයක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (08) පාර්ලිමේන්තුව හමුවේ දැනුම් දෙනු ලැබීය.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අද (08) පාර්ලිමේන්තුව හමුවේ සිදු කරන විශේෂ ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    ආහාර රසකාරයකයක් වන එම්.එස්.ජී රසකාරක (MonosodiumGlutamate) ඉදිරි සති කීපයේ දී වෙළඳපොලෙන් සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya