වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව ප්‍රකාශ කළේ, රටට රසකාරක ඉතා විශාල ප්‍රමාණයක් ගෙන එන බවත් එය ටොන් ගණනක් වන බවත් ඒ අනුව ආහාර උපදේශක කමිටුව විසින් මෙම තීරණය ගත් බවත් ය.
ඒ අනුව ඉදිරි සති කීපය තුළ මෙය ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රකාශ කළේ අද (08) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.
මේ කටයුත්ත අදියර දෙකකින් සිදු කිරීමට බලාපොරොත්තුවන බවත්,වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.