අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික අභියෝග පිළිබඳව අගමැති පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරයි

    මාර්තු 08, 2016

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අද (08) පාර්ලිමේන්තුව හමුවේ සිදු කරන විශේෂ ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    අමාත්‍යාංශ නිවේදනයක් ලෙස මෙම විශේෂ ප්‍රකාශය අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

     

    මළ සිරුරු හංගනවා වාගේ වැහුවා. පෙනීගිය කරුණක් වුණේ ආණ්ඩුව ගත් ණය ආදායමක් ලෙස පෙන්වීමයි. ලබාගත් ණය ගැන සැබෑ ණය හැන හෙළිදරුව් වුණේ නෑ.අපි තීරණය කළා ණය හෙළි කරන්න.තව මොනව එළියට එනවද කියලා අපි දන්නේ නෑ.රජ්‍ය විගණනයක් කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහාය ඉල්ලා තිබෙනවා.අපේ රට ණය අවුලක හිර වී සිටිනවා. අපිට තිබෙන එකම භියෝගය ණය උහුලෙන් ගැලවීමයි. වත්මන් ගෝලීය ආර්ථික අභියෝගය අනෙක් අභියෝගයයි යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රකාශය සිදු කරමින් පැවැසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya