අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාත් සභාවේ අනුමැතියෙන් පසු තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට- අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    මාර්තු 08, 2016

    තොරතුරු දැනගැනීමේ  පනත් කෙටුම්පත  සඳහා උතුරු පළාත් සභාවේ අනුමැතිය මෙතෙක් හිමිව නොමැති බැවින් එම සභවේ අනුමැතිය ලැබීමෙන් පසු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධානයක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (08) පාර්ලිමේන්තුව හමුවේ දැනුම් දෙනු ලැබීය.


    තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් උතුරු පළාත් සභාවේ අනුමැතිය තවමත් ලැබී නැති බවත් උතුරු පළාත් සභාව ලබන 10 වැනි දින රැස්වන බවත් එහි අනුමැතිය ලැබුණු  පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසී .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya