නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රත්තරන්වල සැබෑ අයිතිකරුවන් සොයා ගැනීමේත්,ඒ රත්තරන් හොර පාරක ගියාදැයි සොයා ගැනීමේත් යුතුකමක් හා වගකීමක් පාර්ලිමේන්තුව සතු බවත් අධීක්ෂණ කමිටු මගින් අපට මේ සියල්ලේ සැබෑ තත්ත්වය සොයා ගත හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    තේවලට අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න තිබෙනවා. තේ වෙළඳපොළවලට ඇතුළ්විය යුතුයි. කුඩා තේවතු හිමියන්ට වැටෙන්න ඉඩ දෙන්න බෑ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    වසර 2019 වනවිට නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්නට කටයුතු කරන බවත් පාසල්වලට ඔබින ගුරුමණ්ඩල ඇති කිරීම සඳහා පනතක් ගෙන එන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    එච්.අයි.වී. එඩ්ස් රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවත් මේ පිළිබඳව සමාජයේ පවතින අවබෝධය මදි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya