හොරකම් කළ විදිය තව මාස තුන හතරකින් මේ රටට හෙළිවෙනවා.ඒ කාලයට හොඳ නීතිඥයන් හොයා ගන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග තුනක් අද පාර්ලිමේන්තුවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් ඉදිරි පත් කළේ ය.
සීමා නීර්ණ කටයුතු සිදුවන අවස්ථාවක් ඡන්දයක් පැවැත්වීමට නෛතික බලයක් නැතැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පවසයි.
පක්ෂ, පාට,ආගම් භේද නැතිව විදුලිය ලබාදෙනවා. ඊළඟ මස දෙක ඇතුළත මේ රටේ අන්තිම නිවසටත් විදුලිය ලබා දෙනවා යැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පවසයි.