නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආබාධිත දරුවකු රැක බලාගන්නා 70 වන වියෙහි පසුවන අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව, නෙල්ලියගම පදිංචි පී. ලීලාවතී මහත්මියට '' සැමට සෙවණ -  ගමින් ගමට දොරින් දොරට” වැඩසටහන යටතේ නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් 200,000 ක් වටිනා නිවාස ආධාර පිරිණැමීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ඊයේ සිදුකෙරිණි.

    කොරියාවේ ධීවර අංශයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට පවතින ගැටලු සම්බන්ධව සාකච්ඡාවක් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ සහ කොරියාවේ ජාතික ධීවර සංගමයේ සභාපති Kim Im Kweon මහතාගේ  සහභාගීත්වයෙන් පවත්වා තිබේ.

    හාම්පුතුන් විසින් ඔවුන්ගේ හිතු මනාපයට අසාධාරණ ලෙස සේවකයන් ඉවත් කිරන සේවකයන් වෙනුවෙන්  නීතිමය පිළිසරණ ලබා දීමේ වැඩපිළිවෙළක්  කම්කරු අමාත්‍යාංශය මඟින් ආරම්භ කර ඇත.

    ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සඳහා ඉන්දීය ජාතිකයින් බදවා නොගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya