නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහජන පරමාධිපත්‍යය බලවත් බවත් ඔවුන් තෝරන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය නිළධාරීන්ගේ වගකීම වන අතර එය ක්‍රියාත්මක කිරීමට නොහැකි පිරිස් රාජ්‍ය සේවයට නොගැළපෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    උතුර සහ නැඟෙනහිර ප්‍රදේශ සංවර්ධනයට ජාත්‍යන්තර සහාය අවශ්‍ය බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    යුද්ධයෙන් ඉඩම් අහිමි වූ තෙලිප්පලෙයි සහ කෝපායි ප‍්‍රදේශවල ජනතාවට නැවත තම උපන් බිමේ අයිතිය ලබාදෙමින් තෙලිප්පලෙයි සහ කෝපායි ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 701 ක් නැවත එම ජනතාවට පවරාදීම ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) සිදු විය.

    පිරිසිදු දේශපාලන සංස්කෘතියක් පිළිබඳ සියලු ව්‍යවස්ථාපිත ආයතන ශක්තිමත් කර අනාගත පාලකයින්ට යහපත් දේශපාලන පසුබිමක තම පාලන කටයුතු කර ගෙන යාමට අවස්ථාව සළසා දෙන බව ජනාධිපතිතුමා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya