ශ්‍රී ලංකා රජයේ නව ආර්ථික ප්‍රතිපත්තිය අනුව, කොරියානු ජනරජය සමඟ පවත්නා ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කරගත යුතු බවට ශ්‍රී ලංකා රජය අදහස් කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරයි.
පොලිස් දෙපාර්තමේන්තුවේ වෘත්තීමයභාවය වැඩි දියුණු කිරිම සදහා (Professional Development Framework) නමින් වැඩමුළුවක් අද (21) පැවැත්වෙයි.
බෙන්තොට, හඹුරුගල චූලබෝධි විහාරස්ථානයේ දහම් පාසලේ වාර්ෂික සහතික හා ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගියදා සිදුවිය.
ශාක්‍යසිංහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම අද (22) සවස 3.00 ට යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට නියමිතය.