නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහ පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 02.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමිමන්ත්රණ ශාලාවේ, A පරිශ්‍රයේ දී සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතය.
පොලිස් දෙපාර්තමේන්තුවේ වෘත්තීමයභාවය වැඩි දියුණු කිරිම සදහා (Professional Development Framework) නමින් වැඩමුළුවක් අද (21) පැවැත්වෙයි.