20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගීවන තරඟය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
දකුණු කොරියාවේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සිය රැකියා කාලසීමාව අවසානයේදී මෙරටට පැමිණි පසු ඔවුන් වෙනුවෙන් අවශ්‍ය කරන පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා රජය ඉදිරියේදී ඉදිරිපත් වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
නව දේශපාලන වටපිටාව තුළ රට සමතුලිත සංවර්ධන මාර්ගයක් රට තුළ අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
2015 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.