දිවයින පුරා පිහිටි ඖෂධ ගබඩා සහ රෝහල් වලට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදීම සදහා ඖෂධ ප්‍රගතිය පිළිබඳ සමාලෝචන කමිටුවක් පත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වසර 2025 දී සැමට සෙවණ ලබාදීම වත්මන් යහපාලන රජයේ ප්‍රධාන අරමුණක් වී තිබෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
ජනතාවට වඩා කාර්යක්ෂම සේවයක් ලබාදීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසා ඉදිරියේදී නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි රැසක් ජනතා අයිතියට පත් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
"ධන සවිය" ආර්ථීක සංවර්ධන වැඩසටහන මාර්තු (08)දිනට පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.