කොරියාවේ උල්ෂාන් චාදේ (Ulsan Chaje) – භික්ෂු රෝහල් පද්ධතියේ අධිපති නොන්ග් හෑන්ග් (Nong Henge) භික්ෂුණින්වහන්සේ ප්රමුඛ කොරියානු බෞද්ධ දූත පිරිසක් ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
මැදින් පුර පසළොස්වක පොහොය අදට යෙදී ඇත. මැදින් පුර පොහොය දිනය යෙදෙන අද දිනයේ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව තිබේ.
ඇල්පිටිය මහජන ක්‍රීඩාපිටිය සංවර්ධනය සිදුකරන ආකාරය පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
කොරියාවේ උල්ෂාන් චාදේ (Ulsan Chaje) – භික්ෂු රෝහල් පද්ධතියේ අධිපති නොන්ග් හෑන්ග් (Nong Henge) භික්ෂුණින්වහන්සේ ප්රමුඛ කොරියානු බෞද්ධ දූත පිරිසක් ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා නව සිතුම් පැතුම් සමග නව වැඩපිළිවෙලක අවශ්‍යතාවය මතුව ඇති බව ජනපති පවසයි.