නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු බෞද්ධ දූත පිරිස ජනපති හමු වෙයි Featured

    මාර්තු 21, 2016

    කොරියාවේ උල්ෂාන් චාදේ (Ulsan Chaje) – භික්ෂු රෝහල් පද්ධතියේ අධිපති නොන්ග් හෑන්ග් (Nong Henge) භික්ෂුණින්වහන්සේ ප්‍රමුඛ කොරියානු බෞද්ධ දූත පිරිසක් ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

    උල්ෂාන් චාදේ විහාරස්ථානය සඳහා සර්වඥ ධාතුන් වහන්සේ නමක් පූජා කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    කොරියාවේ ශ්‍රී ලංකාරාමාධිපති පූජ්‍ය කටුවන විජිතවංශ. පූජ්‍ය පිටිගල සුවනෙතර යන ස්වාමින් වහන්සේලා ද, නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya