අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    20/20 ලෝක කුසලානය-ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් සටන ඇරඹේ

    මාර්තු 20, 2016

    20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගීවන තරඟය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

    තරඟයේ කාසියේ වාසිය   බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි වීය. ඒ අනුව ප්‍රථමව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා  කළේ ය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර ඇත.අද තරඟය බැංගලෝර් හීදී පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya