මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම අධික්ෂණ කිරිම සදහා පළාත් පාලන ආයතන මට්ටමින් ප්‍රජා උපදේශක කම්ටු පත් කෙරේ

    අප්‍රේල් 26, 2024

    ශ්‍රි ලංකාවේ සියලු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය යහපත් කිරිම සඳහා රජය විසින් විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති අධික්ෂණය කිරිම සදහා ප්‍රජාව සම්බන්ධ කර ගැනීම මගින් පාලනයෙහි විනිවිදභාවය සහ වගවිම ප්‍රවර්ධනය කිරිම යෝග්‍ය බවට පෙනි ගොස් ඇත.එසේම ප්‍රජාවගේ දැනුම සහභාගීත්වය එකී වැඩසටහන ්සහ ව්‍යාපෘති  සදහා  ලබා ගැනීමට සහ එක් එක් ප්‍ර දේශයේ නිශ්චිත අවශ්‍යතා සපුරාලීම සදහා එම වැඩසටහන් සකස් කර ඇති බව සහතික කර ගැනිමට එමඟින් හැකියාව  ලැබෙනු ඇත.ඒ අනුව, උරුමය ඉඩම් හිමිකාරිත්ව වැඩසටහන, නාගරික හිමිකාරිත්ව වැඩසටහන,කදුකර දශක වැඩසටහන,කෘෂිකාර්ම නවිකරණ වැඩසටහන, සමහ සහල් බෙදාදිමේ වැඩසටහන, යන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම පිළිබඳව අදාළ ප්‍රාදේශිය ලේකම්වරුන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව අධික්ෂණය කිරිම සදහා ප්‍රජා උපදේශක කමිටු ගරු කටයුතු පදනමින් පත් කිරිම සදහා පළාත් ආණ්ඩුකාරවරුන් වෙත  බලය පැවරිම පිනිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya