එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් ජයග්‍රාහී සිසු සිසුවියන් වෙත ත්‍යාග හා සහතිකපත් ප්රදානය සිදු කළේ ය.
බෙන්තොට, හඹුරුගල චූලබෝධි විහාරස්ථානයේ දහම් පාසලේ වාර්ෂික සහතික හා ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගියදා සිදුවිය.