නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එච්.අයි.වී ගැන ජනතාව දැනුවත් කළ යුතුයි-සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    මාර්තු 08, 2016

    එච්.අයි.වී. එඩ්ස් රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවත් මේ පිළිබඳව සමාජයේ පවතින අවබෝධය මදි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    අද (08) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව පැවසීය.


    මේ පිළිබඳව ජනමාධ්‍ය මඟින් පුළුල් දැනුවත් කිරීමකට යා යුතු බව පෙන්වා දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ගමට, බිම් මට්ටමට යා යුත්තේ කෙසේද කියා සොයාබැලිය යුතු බවත් ජනතාවට දැනෙන ලෙස එය සිදු කළ යුතු බවත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya