රට සංවර්ධනය කිරීමේදී ජාතික ආරක්ෂාවට කිසිඳු ආකාරයේ හානියක් නොකරන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ආසියා ඕසනියා පැරාලිම්පික් චැම්පියන්ෂිප් 2016 තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් නවදෙනෙකු සහභාගී වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
''ධාර්මික ගොවිතැනක් නිරෝගී ජනතවක්'' තේමා කරගනිමින් වස විස නති රටක් උදෙසා පැවැත්වෙන වස විස නැති ජාතික පොළ අද (06) කොළඹ බණ්ඩාරනායක,අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙයි.
ස්වකීය මෙහෙයුම් සඳහා වේයිබ්‍රිජ් හෙවත් බිම් තරාදිය භාවිතයට ගැනීමෙන් ත්‍රිකුණාමලය වරායට ඉකුත් මාස දෙකේදී රුපියල් මිලියන 9.7ක (Increase in Revenue due to Weigh Bridge = 9,664,879.63) වැඩිපුර ආදායමක් ලැබී ඇතැයි වරාය සහ නාවික අමාත්‍යාංශය පවසයි.