නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පසුගිය දිනවල සිදු වූ විදුලි බිඳ වැටීම් ගැන සොයා බැලීමට සහ අනාගතයේ එවැනි සිද්ධීන් වළක්වා ගැනීම පිළිබඳ වාර්තා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

    පේරාදෙණිය රෝහලේ දැරියකගේ පාදයේ සිදු කරන ලද ශල්‍ය කර්මය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    ශ‍්‍රී ලංකාවාසී සියළුම දෙනා ක්ෂය රෝගය පිළිබඳව දැනුවත් කිරීම සහ ඒමගින් වර්ෂ 2035 වනවිට ක්ෂය රෝග මරණ සංඛ්‍යාව සියයට 95 කින් අඩු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට  ක්ෂය රෝග මර්දනයට සියළු සෞඛ්‍ය අංශ වෙත විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බව  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    කොට්න් බට්න්, කන් හැඳි,ආය කටු වැනි දෑ කණට ඇතුළු කර කණ සුද්ද කිරීමෙන් වළකින ලෙස අලෙවිය සඳහා තිබෙන කණ සුද්ද කිරීමේ කර්ණ චූෂණ උපකරණ භාවිතා කිරීමෙන් වළකින ලෙස උගුරු,කණ,නාසය පිළිබඳ  විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya