ගාල්ල දිස්ත්‍රික් කාන්තාවන්ගේ ගෘහ තත්ත්වය නිසි අයුරින් සංවර්ධනය කරලීම සඳහා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා ගාල්ල හෝල් ඩි ගොල් ශාලාවේදී පැවැත්විණි.
අපේ රටේ සිදුවන මරණවලට බලපාන තුන්වන ප්‍රධානතම සාධකය ආඝාතය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
රටම ආවරණය වන පොදු ප්‍රතිපත්තියක් තුළ විෂමතා තුරන් කොට අධ්‍යාපනයේ ප්රතිලාභ සියලූ දරුවන් වෙත ගලා යාමට ඉඩ ප්රස්ථා විවර කිරීම රජයේ අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.
කොළඹ, ආරක්ෂක සේවා විද්‍යාලයේ 2013 – 2014 වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පෙරවරුවේ පැවැත්විණි.