පාර්ලිමේන්තුවේ ප්‍රශ්න විමසන අවස්ථාවේ ඊට පිළිතුරු ලබාදීමට අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා සිටීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
කිසිම කැරැල්ලක් නැතිව ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී රාමූව තුළ සටන් කිරීම ගැන වතුකරයේ ජනතාවට ස්තූතිවන්ත වෙනවා යැයි''වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
වැඩිවන වැඩිහිටි ජනගහනයෙහි ජීවන තත්ත්වය කළමනාකරණය කිරීමට සැලසුම් සකස් කර තිබෙන බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසී ය.
දකුණු අධිවේගී මාර්ගයෙන් ඉගෙන ගත් පාඩම් අලුත් අධිවේගී මාර්ග සඳහා උපයෝගී කර ගන්නා බව සභානායක,උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.