නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඉන්දු- ලංකා ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගීතා ගිවිසුම පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කිරීමට මාර්තු 04 වන දා ඉන්දීය දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සම්බන්ධ‍යෙන් වන ‍යෝජනා සම්මතය විවාදයට පාර්ලි‍මේන්තුවට අද (23) ඉදිරිපත් කරන බව සභානායක සහ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලි‍මේන්තු‍වේ දී  ප්‍රකාශ ක‍ළේය.

    ඉන්දු ලංකා ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගීතා ගිවිසුම පිළිබඳව අප ගැඹුරින් සලකා බලමින් සිටිනවා.සීපා ගිවිසුම අතහැර දමා ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්‍ෂණික සහයෝගීතා ගිවිසුමකට එළැඹිමට අප තීරණය කළා.ප්‍රතිපත්තිමය වශයෙන් පමණක් නොව ගුණාත්මක අතින්ද සීපා ගිවිසුමට වඩා අප සකස් කරමින් යන අලූත් ගිවිසුමෙහි වෙනස්කම් තියෙනවා. 2016 වසරේ මැද භාගය වෙද්දී මේ ගිවිසුම අත්සන් කිරීමට ද අප දින නියම කර ගත්තා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    හෝමාගම,දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය ක්‍රීඩා අමාත්‍යාංශයට පවරාගැනීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya