තායිලන්ත අනුග්‍රහය මත ශ්‍රී ලංකාවේ නව භික්ෂූ රෝහලක් සහ භික්ෂූ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇතැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
වසර 2010 සිට 2015 කාලය තුළ අලුතින් ලාදුරු රෝගීන් 2000ක් පමණ සාමාන්‍යයෙන් හඳුනාගැනීමට හැකි වී තිබෙන බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.එල්.එස්.එන්.ප්‍රනාන්දු මහත්මිය පවසයි.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ ගොවිපල කළමනාකරු, ව්‍යාප්ති නිලධාරී හා තාක්ෂණික නිලධාරී තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2015(2016) පෙබරවාරි 27, 28 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (E C T ) සංවර්ධනය කිරීම සඳහා යෝජනා කැඳවීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය තීරණය කරයි.