ශ්‍රී ලංකාව සහ ඔස්ටි්රයාව අතර වූ මිත්‍රශීලි රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට දශක 06කට වැඩි ඉතිහාසයක් ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔස්ටි්රයාවේ හොෆ්බර්ග් ජනාධිපති මන්දිරයේ (19) දින පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
වසර දහයකට පසුව පිරිමි වොලිබෝල් සාග් රිදී පදක්කම දිනා ගැනීමට හැකි වීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක ජනිත සුරත් පවසයි.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ්‍ය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් නව නිපැයමුකරුවන්ගේ විශේෂ හමුවක් අද (21) පෙ. ව. 9.00ට කොළඹ,බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කොළඹ, හුණුපිටිය ගංගාරාම විහරස්ථානයේ මඟින් වාර්ෂිකව පවත්වනු ලබන නවම් මහා පෙරහර අද (21) සහ හෙට (22)වීදි සංචාරය කෙරේ.ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබේ.