නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හුණුපිටිය ගංගාරාම පෙරහර - විශේෂ රථවාහන සැලැස්මක්

    පෙබරවාරි 21, 2016

    කොළඹ, හුණුපිටිය ගංගාරාම විහරස්ථානයේ මඟින් වාර්ෂිකව පවත්වනු ලබන නවම් මහා පෙරහර අද (21) සහ හෙට (22)වීදි සංචාරය කෙරේ.ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම පොලිසිය විසින්  ක්‍රියාත්මක කර තිබේ.

     *පෙරහර පෙළ ගැසෙන මාර්ගය-

    පස්වරු 04.00 සිට වාහන ගමනාගමනය සීමා කිරිම-

    හුණුපිටිය වැව පාර මාර්ගයෙන් ආරම්භ වී ඩබිලිව්.ඒ.ඩි රාමනායක මාවත, පාර්ක් විදිය- ධර්මපාල මාවත ඔස්සේ රතු කුරුස හංදිය දක්වා මාර්ගයේ පදික වේදිකාව මත පෙරහැර පෙළ ගැසේ-

     

    * පෙරහර ගමන් මාර්ගය

    පස්වරු 07.00 සිට පසුදින අලුයම 01.00 දක්වා වාහන ගමනය සීමා කිරිම

     

    ජිනරත්න මාවත, හුණුපිටිය වැව පාර, හංදියෙන් පෙරහර ආරම්භ වී ජිනරතන මාවත ඔස්සේ ගංගාරාම විහාරස්ථානය ඉදිරිපිටින් ගමන් කර, පාර්ක් විදිය, එම්පයර් වටරවුමේ වම් පසින් ආපසු හැරි, ජිනරතන මාවත ඔස්සේ විරුද්ධ දිශාවෙන් ජිනරතන මාවත, ජේම්ස් පීරිස් මාවත හංදියට ගමන් කර වමට හැරි ජේමිස් පීරිස් මාවත, රාමනායක මාවත හංදිය නැවත ආපසු හැරි ජේමිස් පීරිස් මාවත පෙරහර මාවතින් වමට හැරි පෙරහර මාවත ඔස්සේ රොටුන්ඩා හංදියට ගමන් කර ඉන් දකුණට හැරි උත්තරානන්ද මාවතින් නවම් මාවත හංදියට ගමන් කර ඉන් දකුණට හැරි නවම් මාවත ඔස්සේ ගමන් කරමින් ජේම්ස් පීරිස් මාවත නවම් මාවත හංදියෙන් දකුණට හැරි ජේම්ස් පීරිස් මාවත,ජිනරතන මාවත හන්දියට ගමන් කර වමට හැරි ගංගාරාම විහරස්ථානය ඉදිරිපිටින් අවසන් කෙරේ.

     

    01- ධර්මපාල මාවත පාර්ක් වීදිය සිට ලිප්ටන් දෙසට සහ පාර්ක් පාර සිට රතු කුරුස

    02- වෝක්ෂොල් වීදිය

    03- යුනියන් පෙදෙස කොම්පක්‍ද්ක්‍දවිදිය හංදිය සිට මාර්ගය දකුණු පස

    04- බේබෲක් පෙදෙස එම්ෆයර් වටරවුම සිට හයිඞ් පාර්ක් කෝනර් ඒ.එම්.ඩබ්ලිව් දක්වා

    හංදිය දක්වා මාර්ගයේ විහාරමහා දේවි උද්‍යානය දෙස

    05- ස්ටෙපල් වීදිය යුනියන් පෙදෙස සිට මුත්තයියා පාර පැරණි ඉන්ධනහල තිබු

    ස්ථානය දක්වා

    06- උත්තරානන්ද මාවත මාකන් මාකර්මාවත හංදිය සිට නවම් මාවත හංදිය දක්වා

    07- එෆ්.ආර් සේනානයක මාවත දෙසට,

    08- මල්පාර ජේ.සී හංදිය දෙසට,

    09- පුස්තකාල වටරවුම සිට මාකස් ප‍්‍රනාන්දු මාවත නන්දා මෝටර්ස් හංදිය දක්වා,

    10- පුස්තකාල වටරවුම සිට අනන්ද කුමාරස්වාම් මාවත හොර්ටන් වටරවුම දක්වා,

    11- මුත්තයියා පිටිය ,( වී.වී.අයි.පී )

    පස්වරු 04.00 සිට පසුදින අලුයම 01.00 දක්වා

    01- ඩබිලිව්.ඩි.ඒ රාමනායක මාවත ජේම්ස් පීරිස් මාවත හංදිය


    02- ඩබිලිව්.ඩි.ඒ රාමනායක මාවත පාර්ක් වීදිය හංදීය

    03- ඩබිලිව්.ඩි.ඒ රාමනායක මාවත හුණුපිටිය ලේක් ක‍්‍රසන්ට් හංදිය

    04- ජිනරතන මාවත පාර්ක් වීදිය

    05- ජිනරතන මාවත හුණුපිටිය වැව පාර හංදිය,

    06- ඩබිලිව්.ඩි.ඒ රාමනායක මාවත හුණූපිටිය හරස් පාර හංදිය අසළ

    07- ධර්මපාල මාවත හුණුපිටිය හරස් පාර හංදිය

    පස්වරු 07.00 සිට පසුදින අන්‍දායම 01.00 දක්වා

    01- කොම්පක්‍ද්ක්‍දවීදිය හංදිය”

    02- ජේස්ම් පීරිස් මාවත නවම් මාවත හංදිය”

    03- පිත්තල හංදිය”

    04- මුත්තයියා පාර ස්ටෙපල් වීදිය හංදිය

    05- බේබෲක් පෙදෙස ඩෝසන් වීදිය හංදිය”

    06- පාර්ක් වීදිය හයිඞ් පාර්ක් කෝනර් හංදිය

    07- ඩබිලිව්.ඒ.ඩි රාමනායක මාවත හුණුපිටිය හරස් පාර හංදිය,

    08- අල්විස් පෙදෙස බොයිඞ් පෙදෙස හංදිය,

    09- හඞ්සන් පාර නෙල්සන් පාර හංදිය,

    10- විතානගේ මාවත වැකන්ද පාර හංදිය,

    11- උත්තරානන්ද මාවත නවම් මාවත හංදිය,

    12- ක්‍රෙස් කැට් පාර කේ‍්‍රස් කැට් හෝටලය අසළ,

    13- ගාලු පාර රොටුන්ඩා හංදිය”

    01- යුනියන් පෙදෙස ධර්මදාස සිල්වා මාවත හංදිය

    02- යුනියන් පෙදෙස ඩෝසන් විදිය හංදිය,

    03- ධර්මපාල මාවත පාර්ක් විදිය හංදිය

    04- ධර්මපාල මාවත හුණුපිටිය හරස් පාර හංදිය

    05- ධර්මපාල මාවත අල්විස් පෙදෙස හංදිය”

    06- උත්තරානන්ද මාවත මාකන් මාකර් මාවත හංදිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya