විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් හමුව පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.
ශ්‍රී ලංකාව පුරා විසිර පැතිර සිටින නව නිපැයුම්කරුවන් රැසක් මේ සඳහා සහභාගීවීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකාවේ නව නිපැයුම් ක්ෂේත්රයේ ඉදිරි වැඩසටහන් ඇතුළුව නව නිපැයුම්කරුවන් හා සම්බන්ධ කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.