දේහය තැන්පත් කර ඇති ලූණුවිල, දෙමටපිටිය නිවසට ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා ඇතුථ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.
( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )
වයඹ පළාත් අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතාගේ මෑණියන් වූ අභාවප්‍රාප්ත එස්.එම්. අනුලාවතී කුමාරිහාමි සේනානායක මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (05) අවසන් ගෞරව දැක්වීය.