2025 වසරේ පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා සංචාරයේදී කලින් ප්‍රකාශයට පත් කළ පරිදි එක් එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

නවතම ICC (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය) එක්දින පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම් හි එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සමත්ව තිබෙනවා.
නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි-20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සංචාරය නිමාවට පත්වීමෙන් පසුව ප්‍රකාශ කළේය.
නවසීලන්තය සමඟ පැවති තෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 7ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(02) සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිතව තිබෙන නවසීලන්ත තරග සංචාරයේ විස්සයි20 තරගාවලිය සඳහා තෝරාගත් සංචිතය ක්‍රිකට් තේරීම් කමිටුව අද (18) ප්‍රකාශයට පත් කර ඇත.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.